top of page

Lightroom 6 / CC 2015

Writer's picture: Ganidu BalasuriyaGanidu Balasuriya

Lightroom නව නිකුත් කිරීම මගින් හඳුන්වාදුන් නවතම අංගයක් වන්නේ Photoshop භාවිතා නොකර HDR නිර්මාණය කර ගැනීමේ හැකියාවයි. Lightroom නව නිකුත් කිරීම මගින් හඳුන්වාදුන් අනෙකුත් විශේෂ අංගය වන්නේ panorama photo එකක් වෙනත් මෘදුකාංග භාවිතා නොකර සකස් කරගැනීමේ හැකියාවයි.




අනෙකුත් නව අංග පිලිබඳ දැනගැනීම සඳහා Lightroom CC web අඩවියට පිවිසෙන්න.

ඔබගේ අදහස්,යෝජනා සහ චෝදනා පහතින් comment කරන්න. 🙂 ප්‍රයෝජනවත් යැයි සිතනවා නම් යහළුවන් සමඟ share කරගන්න.

301 views0 comments

Recent Posts

See All

Kommentare


© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page